ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඳිරිනීතිය පවතින කාලය තුළ මාර්ග වල ධාවනය කළ යතුරුපැදි, ත්රිරෝද රථ සහ වෙනත් වාහන ඇතුළු වාහන 156 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය නිවේදනය කරන්නේ.