fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භාණ්ඩ හා ද්‍රව්‍යයන් අපනයනය කර ගැනීමට නොහැකිව සිටින ව්‍යාපාරිකයන් සඳහා සහනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2020 19:36

භාණ්ඩ හා ද්‍රව්‍යයන් අපනයනය කර ගැනීමට නොහැකිව සිටින ව්‍යාපාරිකයන් සඳහා සහනයක්

අපනයනය කිරීම සඳහා සූදානම් කර ඇති භාණ්ඩ හා ද්‍රව්‍යයන් අපනයනය කර ගැනීමට නොහැකිව සිටින ව්‍යාපාරිකයන් සඳහා සහනයක් ලබාදීමට කටයතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

071 445 8476 ඔස්සේ අපනයන රේගු අධ්‍යක්ෂ දර්ශන ද සිල්වා / 077 7 300 372 ඔස්සේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සෙනෙවිරත්න /0777 274 879 නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සලීම් / 077  7 484 664  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න  යන මහත්වරුන් අමතා සූදානම් කර ඇති භාණ්ඩ අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2020 19:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo