UPDATE : අද දිනයේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් 04 දෙනාත් සමඟ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 82ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.
තවත් කොරෝනා ආසාදිත රෝගීන් තුන්දෙනෙක් තහවුරු කරගත් බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තහවුරු කරගත් කොරෝනා ආසාදිත රෝගීන් ගණන අසූවක්.
දෙසීය විසි දෙදෙනෙකු මේවන විට වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල්වලදී පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.