fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

UPDATE : අද හතරදෙනෙක් තහවුරුයි – ආසාදිතයින් ගණන 82 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2020 15:54
UPDATE : අද දිනයේ තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් 04 දෙනාත් සමඟ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 82ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.

 


තවත් කොරෝනා ආසාදිත රෝගීන් තුන්දෙනෙක් තහවුරු කරගත් බව සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ තහවුරු කරගත් කොරෝනා ආසාදිත රෝගීන් ගණන අසූවක්.
දෙසීය විසි දෙදෙනෙකු මේවන විට වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල්වලදී පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතිනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2020 15:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්