ලොවෙන් තුරන්වී ගිය ඉපැරණි මහද්වීපයක් පිළිබඳ සාක්ෂි හමුවේ
Related Articles
ලොවෙන් තුරන්වී ගිය ඉපැරණි මහද්වීපයක් පිළිබඳ සාක්ෂි කැනඩා විද්‍යාඥයින් පිරිසක් සොයා ගෙන තිබෙනවා.
ග්‍රීන් ලන්තයට ආසන්න ප්‍රදේශයකයි මෙම මහද්වීපය තිබී ඇත්තේ. බැෆින් දූපත් හි දියමන්ති සාම්පල කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම මහද්වීපය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවුණා. වර්තමාන ස්කොට් ලන්තයේ සිට උතුරු ඇමෙරිකාව දක්වා මෙම මහද්වීපය ව්‍යාප්ත වී තිබූ බවයි පර්යේෂකයන් පවසන්නේ. මීට වර්ෂ මිලියන 150කට ඉහත දී එය විනාශ වී තිබෙනවා.