fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධාවනයට යොදවන දුම්රිය මැදිරි සංඛ්‍යාව වැඩි කිරිමට රජයෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2020 14:48

ධාවනයට යොදවන මැදිරි සංඛ්‍යාව වැඩි කිරිමට රජය දුම්රිය සමාන්‍යාධිකාරිවරයාට උපදෙස් ලබා දුන්නා.

ඇඳිරි නීතිය ඉවත්කිරීමෙන් අනතුරුව ධාවනය සඳහා ඒව යෙදවීම අපේක්ෂාව බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීි සී බී රත්නායක මහතා සදහන් කළේ.

මගීන් අතර සැළකිය යුතු පරතරයක් තබාගනිමින් ප‍්‍රවාහන සේවා ලබා ගන්නා ලෙසට උපදෙස් දී තිබෙනවා . ඒ අනුව තදබදයකින් තොරව ගමන් කිරීම සඳහා පහසුකම් සැලසීමත් අරමුණක්.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2020 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්