සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් සති දෙකකට නතර කිරිමට පකිස්ථානය තීරණය කළා.
එය මගී සහ පෞද්ගලික ගුවන් යානා සඳහාද වලංගුවනවා . කෙසේවෙතත් තානාපති සේවා සහ භාණ්ඩ සදහා වෙන්කර ඇති ගුවන් ගමන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බවයි පකිස්ථාන බළධාරින් ප්‍රකාශ කළේ.
කොරෝනා වයිරසයෙන් එල්ල විය හැකි බලපෑම් සමථයකට පත් කිරීම සදහා එම තීරණය ගෙන තිබෙනවා.