නව කොරෝනා වෛරසය වැළඳී ඇති පුද්ගලයන්ට මෙන්ම වැළඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන්ට උපරිම සේවා සැපයීමට සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා පවසනවා.
https://www.facebook.com/itnnews.lk/videos/313634736280648/?epa=SEARCH_BOX