දිනකට මල් මිලියනයක් පමණ විනාශ කරන බව නෙදර්ලන්තය ප්‍රකාශ කළා.
ඒ කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ මල් සඳහා ඉල්ලුමක් නොමැතිවීම හේතුවෙන්. සූරියකාන්ත, රෝස, කපුරු සහ තවත් මල් වර්ග රැසක් මේ දිනවල නෙදර්ලන්තයේ බහුලව දැකගත හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පෙර වසරවලදී මල් මිලියනයක පමණ තොග මෙම කාලසීමාවේදී ලෝක වෙළෙද පොළට ඉදිරිපත් කළ බවයි එරට රජය පෙන්වාදෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/flowers.jpg”]