fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් පරිදි ලංකා සතොස තුළින් ලබාගැනීමට පහසුකම්

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 16:00

රට තුළ ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් පරිදි ලංකා සතොස තුළින් ලබාගැනීමට පහසුකම් සළසන බව එහි සභාපති නුෂාඩ් එම් පෙරේරා මහතා පවසනවා.

ලංකා සතොස රත්මලාන තොග ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්