රට තුළ ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාණවත් පරිදි ලංකා සතොස තුළින් ලබාගැනීමට පහසුකම් සළසන බව එහි සභාපති නුෂාඩ් එම් පෙරේරා මහතා පවසනවා.
ලංකා සතොස රත්මලාන තොග ගබඩාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/VHbYHz6EzZc”]