fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ‍්‍රසීලයේ හදිසි තත්වයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 14:47

බ‍්‍රසීලය හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සහ කොරෝනා අභියෝගය ජයගැනීම අරමුණ බවයි එරට රජය පෙන්වාදෙන්නේ. ඒ අනුව අප්‍රේල් මස අවසන් වන තෙක් හදිසි තත්වය කි‍්‍රයාත්මක කිරීමයි සැලසුම.

ජූලි මාසය වනවිට කොරෝනා වයිරස බලපෑම ක‍්‍රමයෙන් අඩු වනු ඇති බවයි බ‍්‍රසීලය පවසන්නේ. එය සැප්තැම්බර් මාසය වනවිට බොහෝ දුරට අවසන් වනු ඇතැයි ද බ‍්‍රසීල රජය අපේක්ෂා කරනවා.

බ‍්‍රසීලයෙන් මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 970 ක්. මරණ 11 ක් ද වාර්තාවී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 14:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්