කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ ද තවත් ආසාදිතයන් 5 දෙනෙකු වාර්තා වූ බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ.
අලුතින් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයින් හතර දෙනෙකු අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබේ.