fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනප්‍රිය ගායකයෙකු වන කේනී රොජර්ස් අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 14:18

ග්‍රැමී සම්මානලාභී ජනප්‍රිය ගායකයෙකු වන කේනී රොජර්ස් අභාවප්‍රාප්ත වුණා.

කලක් රෝගාතුරවූ ඔහු මිය යන විට ඔහු 81 වන වියේ පසුවුණා. ලොව වඩාත් ප්‍රසිද්ධ ගීත වන  ද ගැම්බ්ලර්,  අයිලන්ඩ්ස් ඉන් ද ස්ට්‍රීම් ආදී ගීත ඔහු ගායනා කර තිබෙනවා.

මෙම ගීත ඇතුලු ඔහු ගායනා කළ බොහෝ ගීත ලොව පුරා ජනප්‍රිය වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්