fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකු ණය අත්හිටුවීම පිළිබඳ තීන්දුව අනිද්දා සිට ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 11:36

බැංකු ණය අය කිරීම මාස 6 කට අත්හිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ රජය ගත් තීන්දුව අනිද්දා (23) සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඇඳිරිනීතිය පැනවීමට පෙර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්