fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 09:35

ප‍්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බොහෝ ස්ථාන වලට පස්වරු දෙකෙන් පසු වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.

මේ අතර මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ද වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්