fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තයේ සියලු පාපන්දු තරඟ අත්හිටවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 09:35

සියලු පාපන්දු තරඟ අත්හිටවූ බව එංගලන්තය ප‍්‍රකාශ කළා.

අප්‍රේල් 30 වනදා දක්වා කිසිදු පාපන්දු තරඟයක් නොපවත්වන ලෙසයි එරට පාපන්දු සංගමය දැනුම්දී තිබෙන්නේ. ඒ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්. එංගලන්ත පී‍්‍රමියර් ලීග්, කාන්තා සුපර් ලීග් සහ ඊ එෆ් එල් ඇතුලු පාපන්දු තරඟාවලි රැසක් ඊට ඇතුලත්.

උතුරු අයර්ලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය ද සියලු පාපන්දු තරඟ අත්හිටුවා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 09:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්