fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු දුම්රිය ගමන් පස්වරු 3.30 සිට නතර කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2020 14:16

සියලු දුම්රිය ගමන් පස්වරු 3.30 සිට නතර කරන බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

අවසන් දුම්රිය කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය කිරිමටයි නියමිත. දුම්රිය ධාවන කටයුතු ලබන සඳුදා පෙරවරු 6.00 සිට යළි කි‍්‍රයාත්මක කරන බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පස්වරු 6.00 සිට ඇඳිරිනිීතිය පැනවීම ඊට හේතුවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2020 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්