සියලු දුම්රිය ගමන් පස්වරු 3.30 සිට නතර කරන බව දුම්රිය පාලක මැදිරිය ප්රකාශ කළා.
අවසන් දුම්රිය කොළඹ කොටුවේ සිට මහව දක්වා ධාවනය කිරිමටයි නියමිත. දුම්රිය ධාවන කටයුතු ලබන සඳුදා පෙරවරු 6.00 සිට යළි කි්රයාත්මක කරන බවද දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.
දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පස්වරු 6.00 සිට ඇඳිරිනිීතිය පැනවීම ඊට හේතුවී තිබෙනවා.