fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග වැසෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2020 13:08

දිවයිනටම ඇදිරි නීතිය පැනවීම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අද(20) පස්වරු 4.00 සිට සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම නවතා දමන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කරයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2020 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo