fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන සිරකරුවන් දස දහසකට සමාව

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2020 10:49

ඉරානය සිකරුවන් දස දහසකට සමාව දීමට තීරණය කර තිබෙනවා.

අදට යෙදී ඇති නව වසර හේතුවෙන් එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දේශපාලන සිකරුවන් ද මෙලෙස නිදහස ලබන පිරිසට ඇතුලත්.

කොරෝනා වයිරසය ව්‍යප්තවීමේ අවදානම හේතුවෙන් ඉරානය එරට බන්ධනාගාරවල සිටි අසු පන්දහසකට වැඩි පිරිසක් මුදා හැරීමට පසුගියදා කටයුතු කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 20, 2020 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්