fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානය හරහා නව වෙළෙඳ මාර්ගයක් විවෘත කිරීමට ඉන්දියාව සහ රුසියාව සැළසුම්කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2020 18:00

ඇමෙරිකාවේ සම්බාධක තර්ජනය නොතකා ඉරානය හරහා නව වෙළෙඳ මාර්ගයක් විවෘත කිරීමට ඉන්දියාව සහ රුසියාව සැළසුම්කර තිබෙනවා.

ඒ යටතේ ඉන්දියා බහලුම් සංස්ථාව සහ රුසියා දුම්රිය සේවා ඒකාබද්ධ කොටස් සමාගම අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. මේ අනුව මාස තුනක් ඇතුළත ඉන්දියාවේ සහ රුසියාවේ ව්‍යාපාරිකයින්ට ඉරානය හරහා දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති. මෙම තත්ත්වය යටතේ ඉරානය හරහා දීර්ඝ කාලයක් තිස්සේ පවතින බහු ආංශික ප්‍රවාහන කොරිඩෝවක් විවෘත කිරීම රුසියාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික වෙළෙදාමට විශාල රුකුලක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2020 18:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්