fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට 27 දක්වා රජයේ නිවාඩු නැහැ – නිවසේ සිට වැඩ කරන සතියක්

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2020 12:41

හෙට සිට ලබන 27 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රජය නම් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට ලබන 27 වනදා දක්වා කාලයේදී රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකම නිවසේ සිට වැඩ කරන සතියක් ලෙසයි නම් කර ඇත්තේ.

මෙය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය නිවේදනය කරයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2020 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo