කොරෝනා වෛරසය ප්රථමවරට මතු වූ චීනයෙන් ගත වූ පැය 24 තුළ අලුතෙන් ආසාදිතයින් කිසිවෙකුත් හමු වී නැති බව වාර්තා වනවා.
නමුත් පිටින් පැමිණි 34 දෙනෙකු පමණක් වාර්තා වී ඇති බව ද වාර්තා වනවා. කෙසේ වෙතත් දකුණු කොරියාව , චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියා රටවල නැවතත් වෛරසය ආසාදනය විය හැකි බවට සැක මතු වී ඇති වී බව වාර්තා වනවා.
මේ අතර වෛරසය ආරම්භ වූ හුබෙයි පළාතෙන් පමණක් ඊයේ දිනයේදී මරණ 08 ක් වාර්තා වුණා.