දඹදිව වන්දනාවේ ගොස් සිටින 900 කට ආසන්න පිරිස ද අද රාත්රියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඔවුන් රැගෙන ඒම සදහා විශේෂ ගුවන් යානයක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කෙරුණේ අග්රාමාත්යවරයාගේ මැදිහත්වීමෙනුයි. පිරිස් වශයෙන් ඒකරාශි වී ක්රීඩාංගන වල සිටින්නන්ගෙන් හමුදාපතිවරයා ඉල්ලීමක් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_xeHiGB0ASE”]