fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් දුරකථනයට අත්සන් කරද්දී වජිර අලියාගෙන් නාම යෝජනා භාර දෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 19:15

කෘත්‍යාධිකෘරී මණ්ඩල තීරණයට පටහැනිව එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් නාම යෝජනා ලබාදීම නීති විරෝධී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සුජීව සේනසිංහ මහතා මේ ආකාරයෙන් අදහස් පල කරද්දී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ එක්සත් ජාතික පක්ෂ කලාවැව සංවිධායක නීතිඥ සංජීව සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමගිජනබලවේගයේ තනතුරු දැරීම නීතිවිරෝධී බවයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්