fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පරීක්‍ෂණ කිරීමට කොන්දේසි සහිතව පෞද්ගලික අංශයටත් බලය පවරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 18:50

කොරෝනා වෛරස ආසාදිතයන් පිළිබඳ වෛද්‍ය පරික්‍ෂණ පැවැත්වීමට කොන්දේසි සහිතව පෞද්ගලික අංශයට ද බලය පැවරූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 18:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්