ජෝර්දානයට හදිසි තත්වයක්
Related Articles
ජෝර්දානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළා.
කොරෝනා වයිරසය ව්‍යප්තිය පාලනය කිරිමයි අරමුණ. ඇතැම් ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. ව්‍යපාරික ස්ථාන සහ ජනතාව ඒකරාශිවන ස්ථාන වසා දමා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.
සංචාරක සීමා පැනවීමටත් පියවර ගෙන තිබෙනවා. ගොඩබිම් සහ මුහුදු සීමා වසා දැමීමටත් බලධාරීන් තීරණය කළා.