fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 13:05

බුස්ස නාවික හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. රජය විසින් ක‍්‍රියාත්මක කරන ඒකාබද්ධ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරිම සදහා නාවික හමුදාපතිවරයාගේ උපදෙස් මත බූස්ස කදවුරේ මහල් 4 කින් සමන්විත ගොඩනැගිල්ලක් නිරෝධායන කටයුතු සදහා මෙලෙස සුදානම් කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

136 දෙනෙකුට එහි පහසුකම් සපයා තිබෙනවා. ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුලු සියලු පහසුකම්වලින් නිරෝධායන මධ්‍යස්ථානය සමන්විත බවද නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්