fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිටරටින් පැමිණි අය ලියාපදිංචිවීමට අලුත් දුරකථන අංක 05ක්

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 17:48

පසුගිය මාර්තු මස 01 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලය තුළ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ලියාපදිංචි කිරීම් සදහා 119 හදිසි දුරකථන අංකයට අමතරව විශේෂ දුරකථන 05 ක් සහ ඊමේල් ලිපිනයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

0112444480 / 0112444481 / 0115978720 / 0115978730 / 0115978734

ඊමේල් ලිපිනය [email protected] ඔස්සේ තොරතුරු ලබාදිය හැකියි.

548 දෙනෙක් මේ වන විට පොලිස් හදිසි දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචිවී ඇති නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්