fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රනිල් සහ සජිත්ට පොහොට්ටුවෙන් අභියෝගයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 17:03

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් දෙදෙනාම කොළඹින් මහමැතිවරණයට ඉදිරිපත් වුවද හැකිනම් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මනාප සංඛ්‍යාව ඉක්මවා පෙන්වන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභියෝග කළා.

ඒ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. තවත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පල කළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්