විදේශ සබඳතා අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව නතර කර තිබෙනවා.
ඒ ලබන 29 වනදා දක්වායි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සම්බන්ධ සිද්ධි හා ඊට අදාළ ලේඛන පිළිබඳ විමසීම් සඳහා පූර්ව අයැදුම් කිරීමක් මගින් වේලාව වෙන්කරගත හැකියි.
ඒ සඳහා හදිසි දුරකථන අංක 2 ක් හඳුන්වා දි තිබෙනවා. 0112 235 942, 0112 338 847 එම දුරකථන අංකයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/widesa-sabadatha.jpg”]