fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 CC 250 යතුරු පැදි කාණ්ඩයේ පිරිමි අංශයේ ශුරතාව දුෂාන්ට

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 14:30

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සංවිධාන කළ පසුගිය වසරේ යතුරුපැදි ධාවන තරගාවලියේ දක්ෂතා දැක් වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමිමේ උත්සවයක් කටුනායකදී පැවැත්වුණා.

2019 වසරේ සීසී දෙසිය පනහ යතුරු පැදි කාණ්ඩයේ පිරිමි අංශයේ ශුරතාව දිනා ගැනීමට දුෂාන් මුදලිගේ සමත් වුණා. එම කාණ්ඩයේ කාන්තා අංශයේ ශුරතාව හිමි කර ගත්තේ හංසි අබේසිංහයි. එලිය කන්ද කදු තරණය මෝටර් රථ තරගාවලි දෙකේදීම වේගවත්ම ධාවකයා බවට පත් වුණේද දුෂාන් මුදලිගේ වීම කැපිපෙනෙනවා. එහිදි ප්‍රවීණ යතුරුපැදි ධාවකයින්ට අභියෝගයක් වෙමින් එම සම්මානය හිමි කර ගත් ලබාලම ක‍්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 14:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo