fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දශක 4කට පසු සඳ මතුපිටට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට රුසියාවෙන් සැලසුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 15:48

දශක 4 කට පසු ලබන වසරේදී සද මතුපිටට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට රුසියාව සැලසුම් කර තිබෙනවා.

ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී ඊට අවශ්‍ය කටයුතු සුදානම් කෙරෙන බවයි රුසියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය සදහන් කළේ. ලූනා 25 ලෙස එම යානය නම්කර තිබෙනවා.

පසුගියදා පැවති අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ න්‍යෂ්ටික විද්‍යා අංශ ප‍්‍රධානීන්ගේ සමුළුවේදි මෙම තොරතුරු අනාවරණය කෙරුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්