පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීම පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2t6w87iC0a4″]