fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ ලාගෝස්හි ගෑස් නිශ්පාදන නලයක පිපිරීමකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 14:37

නයිජීරියාවේ ලාගෝස්හි ගෑස් නිශ්පාදන නලයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

නයිජීරියාවේ වාණිජ අගනගරය වන ලාගෝස් හි සිදුවූ මෙම පිපිරීමෙන් ගොඩනැගිලි 50කට හානි සිදුව තිබෙනවා. එම ගොඩනැගිලි ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගෑස් සිලින්ඩර කිහිපයක් නලය තුළ සිරවීමෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්. තුවාල ලැබූවන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අප්‍රිකාවේ විශාලතම බොරතෙල් නිශ්පාදකයෙකු ලෙස නයිජීරියාව සැලකෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්