fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ඕමල්පේ සෝභිත හිමියන් තම විහාරස්ථානයේ ගොඩනැගිලි පරිත්‍යාග කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 12:39

නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා තම විහාරස්ථානයේ ගොඩනැගිලි පරිත්‍යාග කිරීමට පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ කැමැත්ත පළකළා.

ඒ අනුව රක්වාන භාවනා මධ්‍යස්ථාන විහාරස්ථානය සියලු ගොඩනැගිලි සමඟ පරිත්‍යාග කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 12:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්