ඉදිරි මහ මැතිවරණයේදී ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
මොරටුව ප්රදේශයේ පැවති ජනහමුවකදී ගාමිණී ලොකුගේ මහතා මේ බව සඳහන් කළා. 2015 වසරේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කළ පිරිස අලුත් ආණ්ඩුවේ මන්ත්රීවරුන් ලෙස පත් කළ යුතු බව ද ඒ මහතා ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/0xR4DmT6in0″]