fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රොෂාන් රණසිංහ සහ මහින්ද අමරවීර නාමයෝජනා සඳහා අත්සන් තබයි

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 12:22

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාමයෝජන සඳහා අත්සන් තැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි.

වීරකැටිය කාර්ල්ටන් නිවසේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාමයෝජනා සඳහා  මෙලෙස නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුනා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්