fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනේෂ්ට කොරෝනා ආසාදනය වී නැහැ

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 11:43

තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සමාජජාලාවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කෝට්ටේ ශ්‍රී රජමහා විහාරයේ පැවති ආශිර්වාද පූජාවකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්