fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය කිරීම සඳහා ජංගම නිරෝධායන මධ්‍යස්ථාන

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 16:26

ඇමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය කිරීම සඳහා ජංගම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

දිනකට පුද්ගලයන් 200 දෙනෙකු මෙහිදී පරික්‍ෂා කෙරෙනවා. ඉදිරියේදී එම සංඛ්‍යාව 500 දක්වා ඉහළ දැමීම නිව්යෝර්ක් නගරාධිපතිවරයාගේ අපේක්‍ෂාවයි. ඇමෙරිකාවේ තවත් ප්‍රදේශ කිහිපයක මෙවැනි ජංගම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ 400 කට අධික පිරිසක් පිළිබඳ නිව්යෝර්ක් නුවරින් වාර්තා වනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්