fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු සිනමා ශාලා දින නියමයක් නොමැතිව වසා දැමේ

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 16:15

නැවත දැනුම්දෙන තුරු දිවයිනේ සියලුම සිනමා ශාලා වසාදැමීමට සංස්කෘතික අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා ජනපති පත්කළ කමිටුවේ  උපදෙස් අනුව මෙය ක්‍රියාත්මකයි.

එය ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් සිනමාහල් දැනටමත් වසා තබන බවයි ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 16:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්