කුෂ් නැමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හපුතලේ නගරයේදී.
සැක කටයුතු මෝටර් රථයක් පොලිස් නිල සුනඛයෙකු යොදවා පරීක්ෂා කිරීමට පොලීසිය කටයුතු කළා. එහි සඟවා තිබියදී කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 750 ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් මරදාන සහ කොටහේන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.