fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

BREAKING : මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 07 දක්වා ඉහළ යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 15:12

කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු තහවුරු කරගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනා ගත් ඔවුන් දෙදෙනාද ඉතාලියේ සිට පැමිණි අය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කළේ.

අද සවස් වන විට තවත් කිහිප දෙනෙකු හදුනාගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියා.

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වෙන මාධ්‍ය හමුවේ දීයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 14, 2020 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්