එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට උපන්දා සිට කළ පවු නැතිකර ගන්නට අවස්ථාවක් උදාවී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු ද අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GDWIwTzAE00″]