fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 17:07

සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 17:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්