Life+News The Official News Portal of Independent Television Network Ltd
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගාවලිය අත්හිටුවීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.