fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උණුසුුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 16:26

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උණුසුුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බස්නාහිර හා සබරගමු පලාත්වලට. ගාල්ල, මාතර , කුරුණෑගල සහ මොනරාගල දිස්ත‍්‍රික් ද ඊට ඇතුලත්.

ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරිම සහ වෙභෙසකාරී කටයුතු සීමා කිරිම වැනි උපදෙස් පිලිපැදිය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්