fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක් වසා දැමේ

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 15:24

සියලු විශ්වවිද්‍යාල හෙට (14) සිට සති දෙකක කාලයක් සඳහා වසාදැමීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාතේ සියලු පෙරපාසල් ද තාවකාලිකව වසාදැමීමටයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කළේ.

පෙරපාසල් නිවාඩු ලබාදීම සහ නැවත ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ පාසල් වලට නිකුත් කළ නියෝග වලට අදාළව සිදුකරන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 15:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්