fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාව පිළිකාව මර්ධනයට ප්‍රතිකාර කිරිමේ නව ක්‍රමවේදයක් ක්‍රියාවට නංවයි

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 15:14

උතුරු කොරියාව පිළිකාව මර්ධනයට ප්‍රතිකාර කිරිමේ නව ක්‍රමවේදයක් ක්‍රියාවට නංවා තිබෙනවා.

විකිරණශිලි ප්‍රභවයන් භාවිත කරමින් මෙය සිදු කරන බවයි උතුරු කොරියා වෛද්‍ය කණ්ඩායමක් සදහන් කරන්නේ. මෙම නව ප්‍රතිකාර ක්‍රමය ඔවුන් දැනටමත් සාර්ථකව අත්හදා බලා ඇති බව සදහන්.

සෑම වසරකදීම ලොව පුරා පිළිකා රෝගය හේතුවෙන් රෝගීන් ලක්ෂ දෙකක් පමණ මිය යන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්