fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන හිඟයක් නැහැ – ඛණිජ තෙල් නීතිගත සංස්ථාව

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 13:31

රටේ පරිභෝජනයට අවශ්‍ය ඉන්ධන තොග ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු බවත් ඉන්ධන හිඟයක් පවතින බවට අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා දැනුම් දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්