කිලෝග්රෑම් 4ක රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුනා.
ඒවා ප්රවාහනය කරමින් තිබූ යාත්රාව සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙක්ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්රකාශ කළේ.
රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් තුන් කොටි අසූු ලක්ෂය ඉක්මවනවා.