fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවීගේ වරෙන්තුව ගැන තීන්දුව අද

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 11:47

රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් ඇතුලු හතර දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සන් පිලිබද අභියාචනාධිකරණ වැඩිදුුර කරුණු සලකා බැලීම අද (13) සිදුකෙරෙනවා.

අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කල වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 13, 2020 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්