ශිෂ්‍යයෙකු වෙත ටයරයක් තල්ලුකර අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සිසුන් 6 දෙනෙකු ද මීට ඇතුළත්.
මේ අතර නවකවදය තුළින් දේශපාලන පටු අරමුණු ඉටුකර ගැනීමට විශ්වවිද්‍යාලවල ඇතැම් ශිෂ්‍ය සංගම් උත්සාහ දරණ බව නවකවදය විරෝධීන් පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UHmYinriLXc”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/japura.jpg”]